Chat

නීති රීති සහ කොන්දේසි


  • වෙබ් අඩවියේ පලවන කිසිදු දැන්වීමක සත්‍යතාවය පිළිබධ  මන්තරගුරුකම් වෙබ් අඩවිය වගකියනු නොලැබේ


  • මන්තරගුරුකම් වෙබ් අඩවිය  ප්‍රචාරණ මාධ්‍යයක් පමණක් වන බැවින් අප කිසිදු ගුරුකම් වැඩක් කරදෙනු නොලැබේ .

  • අපගේ පලවන දැන්වීම් පිළිබධ වගකීම දැන්වීම පලකරන්නා සතු වේ.

  • ඔබගේ ජංගම දුරකථන අංකයක් මෙහි පලවී ඇත්නම් ඔබගේ අනන්‍යතාවය ඔප්පුකර එය අයින් කරවාගත හැක .

  • වෙබ් අඩවියේ හිමිකරු මුදල් ලබාගන්නේ වෙබ් අඩවියේ දැන්වීම් පලකරන මහතුන්ගෙන් පමණි , 

  • මේ සියලු කොන්දේසි වලට එකගවන මහතුන්/ මහත්මීන් පමණක් වෙබ් අඩවියේ දැන්වීම් පළකර යුතුය 

  • ඔබගේ දැන්වීම් පිළිබධ චෝදනා පැමිණියහොත් එය සත්‍යනම් ඔබගේ දැන්වීම් විමසීමකින් තොරව වෙබ් අඩවියෙන් තහනම් කරනු ලැබේ ,

  • මුදල් ගෙවා දැන්වීම් පලකරපසු එම මුදල් නැවත ලබාදෙනු නොලැබේ .


 නිශාන් ජීවන
 වෙබ් අඩවියේ නිර්මාතෘ
author
නිර්මාතෘ
ලංකාවේ සිටින දක්ෂතම මන්තාරචාර්ය වරුන්ගේ තෝතැන්නක් වන මන්තර ගුරුකම් වෙබ් අඩවිය වෙබ් තාක්ෂණයත් මන්තර ශාස්ත්‍රීයත් එකට එකතුවන දොරටුව ලෙස හැදින්විය හැක